WELCOME

A glowing white dove descending, symbolizing the Holy Spirit

පිබිදීමේ දිනය2026

ශුද්ධාත්මයාණනි වඩින්න රැගෙන ගින්න ඔබගේ

The Awakening Begins In

--Days
--Hours
--Minutes
--Seconds

The Gathering

ජූනි 20 වන සෙනසුරාදා
උදෑසන 09:00 සිට සවස 04:00 දක්වා
මාබෝල ආරෝග්‍ය දේව මාතා දේවස්ථානයේ දී

The Programme

උදෑසන 09.00ට දිව්‍ය පූජාවෙන් ආරම්භ වේ

ප්‍රශංසාව · නමස්කාරය · දේව වචනය බෙදා ගැනීම · ආලේපනයේ මෙහෙය

දිව්‍ය පූජාව
01

දිව්‍ය පූජාව

ගරු රොෂාන් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන්

ආරාධිත දේශනය
02

ආරාධිත දේශනය

ගරු ඉසුරු ලක්ප්‍රිය පියතුමන්ගේ ප්‍රධානත්වයෙන්

දේව වචනය බෙදා ගැනීම හා නමස්කාරය
03

දේව වචනය හා නමස්කාරය

අප සංඝයේ නිර්මාතෘ වන ලලිත් තාත්තා විසින් දේව වචනය බෙදා ගැනීම හා නමස්කාරය මෙහෙයවනු ලබයි

එදාට ඔබගේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරක් ලැබෙයි !

ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරමු — ශුද්ධාත්මයාණන්ගේ ආලේපනය ලබා ගැනීමට එක්වන්න.

✦ Day of Awakening · 2026 ✦

Built with v0